ලොව පුරා කාන්තාවන් මිලියන 170කට බලපාන PCOS රෝග තත්ත්වයේ නම PMOS ලෙස වෙනස් කළේ ඇයි?

Wait 5 sec.

PMOS යනු, ඩිම්බ කෝෂවල ගැටලුවක් පමණක් නොවේ. එහිදී ශරීරයේ අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත ගැටලු කිහිපයක් එකට එක්ව ක්‍රියාකරයි. මෙම වඩාත් විස්තරාත්මක නාමය නිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් වඩා හොඳ අවබෝධයක් ලෝකය පුරා ඇති වනු ඇතැයි පර්යේෂණ කණ්ඩායම බලාපොරොත්තු වෙති.