පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම රාජයේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. පාරම්පරික වෙදකම සුරැකීමේ සංවිධානය සමඟ පැවතී සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post පාරම්පරික වෛද්ය ක්ෂේත්රය අකල්මරණය කරන්න එපා (VIDEO) appeared first on Siyatha News.