ඩෙංගු මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කාන්තාවන් 30 දෙනෙකුද ඒ අතර වන බවයි සෞඛ්‍ය‍ අංශ සඳහන් කළේ. මේ අතර ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 70 000ට ආසන්න වී තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඩෙංගු මරණ 48ක් – කාන්තාවන් 30ක් – 70,000ට ආසන්නයි (VIDEO) appeared first on Siyatha News.