යල කන්නයේ වී මිලදී ගැනීම අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. අද වී මිලදී ගැනීම සඳහා අම්පාර අඩ්ඩාලච්චේන සහ අක්කරෙයිපත්තුව යන ප්‍රදේශවල ගබඩා විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වී මිලදී ගැනීම අද දෙවන දිනටත් (VIDEO) appeared first on Siyatha News.