ජපාන රජයේ මිලිටරි සැලසුම්වලට එරෙහිව එරට දැවැන්ත විරෝධතා

Wait 5 sec.

ජපාන ජනතාව 25,000කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ(19) ජපාන පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විය. මෙම රැලියේ අරමුණ වූයේ, ජපාන අගමැතිනි Sanae Takaichi ප්‍රමුඛ වත්මන් රජයේ මිලිටරි පියවර මාලාවට දැඩි විරෝධය පළ කිරීමයි. විරෝධතාවට සහභාගී වූවන් ප්‍රකාශ කළේ ජපානය පශ්චාත් යුද සාම මාවතෙන් ක්‍රම‍යෙන් බැහැර වෙමින් සිටින බවයි.The post ජපාන රජයේ මිලිටරි සැලසුම්වලට එරෙහිව එරට දැවැන්ත විරෝධතා appeared first on Siyatha News.