2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු 4ක්

Wait 5 sec.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වීමට නියමිත '2026 ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු සභාභාගී වීමට නියමිත ය. ක්‍රීඩා ඉසව් හතක් යටතේ තරග වදින මෙම තරගාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පිරිමි ක්‍රීඩකයින් 27 දෙනෙක් සහ කාන්තා ක්‍රීඩිකාවන් 13 දෙනෙක් සිටිති. ක්‍රීඩා උළෙල 2026 ජූලි 23 සිට අගෝස්තු 2 දක්වා පැවැත්වීමට නියමිත ය.