සුරේෂ් සලේගේ පෙත්සම: ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න ක්‍රියා කළ ආකාරය ගැන අධිකරණයට කරුණු දක්වයි

Wait 5 sec.

සහරාන් හෂීම් ඇතුළු අනුගාමිකයින්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙතරම් තොරතුරු ලබා දී තිබියදීත් එය වැළැක්වීමට රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර ගත් පියවර කුමක් ද? මෙලෙස වගකීම් විරහිතව කටයුතු කළ පුද්ගලයින් මගේ සේවාදායකයා සම්බන්ධයෙන් විමර්ශන කරන්නේ කොහොම ද? යනුවෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ප්‍රශ්න කළේ ය.