සේවක අර්ථසාධක අරමුදල සඳහා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය ශක්තිමත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති අතර ඉදිරියේදී ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව එල්ල කරන චෝදනා මුළුමනින්ම අසත්‍ය බවයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සේවක අර්ථසාධක අරමුදලට එල්ල වෙන චෝදනා (VIDEO) appeared first on Siyatha News.