ගුණාත්මකභාවයෙන් යුතු ජනමාධ්‍යවේදීන් නිර්මාණය කිරීම සඳහා ආරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම රජයේ වගකීම බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. කොළඹ පැවති ශ්‍රී ලංකා ඉන්දියා මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගීවෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ගුණාත්මකභාවයෙන් යුතු ජනමාධ්යවේදියන් බිහි කළ යුතුයි (VIDEO) appeared first on Siyatha News.