රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා පෙත්සම් 8ක් ඉදිරිපත්ව තිබෙනවා. අදාළ අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙසයි අභියාචනාධිකරණය නියම කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් ව කරුණු දැක්වීම (VIDEO) appeared first on Siyatha News.