තෙල් මිලට වෙන්න යන දේ (VIDEO)

Wait 5 sec.

ඉදිරියේදී තෙල් මිලෙහි වෙනසක් සිදුවිය හැකි බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර පවසනවා. එය ජූනි මාසයේ පැවති මිලට සමාන වියහැකි බවටයි ඔහු පුරෝකතනය කරන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post තෙල් මිලට වෙන්න යන දේ (VIDEO) appeared first on Siyatha News.