'මම බිහි කළ දරුවා මට ම හඳුනාගන්න බැරි වුණා': දරු ප්‍රසූතිය මගේ මතකය අහිමි කළ අයුරු

Wait 5 sec.

පූර්ව-එක්ලැම්ප්සියාව යනු ගර්භණී සමයේදී වර්ධනය වන තත්ත්වයක් වන අතර එය වැදෑමහ සම්බන්ධ ගැටලුවලින් ආරම්භ වේ. එය සිදුවන්නේ මන්දැයි වෛද්‍යවරුන් පූර්ණ වශයෙන් වටහාගෙන නැති නමුත් එය ඉතා බරපතළ විය හැකි අතර මොළය ඇතුළු ශරීරයේ බොහෝ අවයවවලට බලපායි.