සුළිකුණාටුවලින් බලපෑමට ලක් වූ නැගෙනහිර, දකුණු, උතුරු සහ ඊසානදිග චීනයේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති වූ අතර එමගින් බරපතල හදිසි අවස්ථා සහ ව්‍යසන තත්ත්වයන් ඇති විය.චීන මුදල් අමාත්‍යාංශය සහ චීන හදිසි කළමනාකරණ අමාත්‍යාංශය ගංවතුර සහ සුළිකුණාටු ආපදා තත්ත්වයන් සඳහා හදිසි ගලවා ගැනීමේ සහ ආපදා සහන කටයුතු සිදු කිරීමට හදිසි සහන අරමුදල් වශයෙන් චීන යුවාන් මිලියන 430 ක් වෙන් කර ඇත. Guangxi Zhuang ජාතික ස්වායත්තය, Zhejiang සහ Hebei පළාත ඇතුළු පළාත් සහ ස්වායත්ත 10කට බලපෑ ස්වාභාවික විපත් වෙනුවෙන් මෙම අරමුදල් වෙන් කර තිබේ.The post ආපදාවලින් බලපෑමට ලක් වූ ප්රදේශයන්හි සහන කටයුතු වෙනුවෙන් චීන යුවාන් මිලියන 430ක් appeared first on Siyatha News.