ඩොනල්ඩ් ට්‍රම්ප් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන සියලු භාණ්ඩ ප්‍රවාහන නෞකා සඳහා සියයට 20ක ගාස්තුවක් පැනවීමේ යෝජනාව ඉදිරිපත් කර පැය 24ක් ගතවීමටත් පෙර එය ඉවත් කර තිබේ.කෙසේ වෙතත්, ඊළඟ දිනයේම එම යෝජනාව ඉවත් කළ ඔහු, ඒ වෙනුවට ඇමරිකාවේ ගල්ෆ් කලාපීය මිත්‍ර රටවල් සමඟ විශාල වෙළෙඳ හා ආයෝජන ගිවිසුම් ඇති කරගන්නා බව නිවේදනය කළේය. එමගින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත නාවික ගමනාගමනය සහතික කිරීම සඳහා ආර්ථික සහයෝගීතාව යොදාගැනීමේ ප්‍රවේශයක් අනුගමනය කරන බවට ද ඉඟි පළ විය. දෙපාර්ශ්වය අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුමක් මගින් තාවකාලික සටන් විරාමයක් සහ සාකච්ඡා සඳහා රාමුවක් සකස් කර තිබුණද, ගැටුම අවසන් වන ලකුණු තවමත් දක්නට නොලැබේ.The post හෝර්මුස් සමුද්ර සන්ධියට 20% ට්රම්ප්ගේ ගාස්තු සැලැස්ම ඉවතට appeared first on Siyatha News.