කසක්ස්ථාන ජනපති ශංහයි වෙත

Wait 5 sec.

කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා ඊයේ(15) නැගෙනහිර චීනයේ ශංහයි නගර‍යට ළඟා විය. ඒ ලබන 17වැනිදා සිට 20වැනිදා දක්වා ශංහයි නගරයේදී පැවැත්වීමට නියමිත 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලනය පිළිබඳ ඉහළ පෙළේ රැස්වීමට සහභාගි වීම සඳහා ය.The post කසක්ස්ථාන ජනපති ශංහයි වෙත appeared first on Siyatha News.