Minnesota ලැව් ගිනිවල දුමාරය ඇමරිකාව දෙසට

Wait 5 sec.

Minnesota සහ කැනඩාවේ වනාන්තර ගිනි ගැනීම් හේතුවෙන් ඇතිවන ඝන දුමාරය සහ අනතුරුදායක වායු දූෂණ තත්ත්වයන්ට මුහුණ දීමට ඇමරිකාවේ මධ්‍යම බටහිර (Midwest) සහ ඊසානදිග (Northeastern) ප්‍රදේශ සූදානම් වෙමින් පවතී.මිනසෝටා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එම ප්‍රාන්තයේ ඊසානදිග ප්‍රදේශයේ වායු ගුණාත්මක මට්ටම අනතුරුදායක තත්ත්වයකට ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇත.ජූලි 14 වැනි අඟහරුවාදා, මිනසෝටා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලටත්, මිචිගන් සහ විස්කොන්සින් ප්‍රාන්ත පුරාමත් වායු ගුණාත්මක තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.The post Minnesota ලැව් ගිනිවල දුමාරය ඇමරිකාව දෙසට appeared first on Siyatha News.