හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය ගැන පොලිසිය අධිකරණයේදී පැවසුවේ මොනවා ද?

Wait 5 sec.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සිය නිවසේදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මාලබේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් රණසිංහ වෙත සිකුරාදා (ජූලි 17) නියෝග කළේ ය.