කුමාර ජයකොඩි දූෂණ චෝදනාව: 'මුදල් ගෙව්වා, කාපට් ඇතිරුවේ නෑ' - සාක්ෂිවලින් හෙළිවූ කරුණු

Wait 5 sec.

2014 වසරේ පෙබරවාරි මස 18 වන දා මීට අදාළ ගිවිසුම් අත්සන් කළ බවත්, එහිදී අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් 8859708/-ක් අදාළ සමාගමට ගෙවූ බවත් සඳහන් කළ සාක්ෂිකාරිය, එහෙත් මෙම ක්‍රියාවලිය හරහා කාපට් ඇතිරීමක් සිදු නොවූ බව ප්‍රකාශ කළා ය.