අවබෝධතා ගිවිසුම අත්හිටුවනවා – ඉරානය කියයි (VIDEO)

Wait 5 sec.

අමෙරිකාව සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අත්හිටුවන බව ඉරානය පවසනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සනේ කිසිදු වටිනාකමක් නැති බවයි ඉරානයේ උත්තරීතර නායකයා ප්‍රකාශ කර ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අවබෝධතා ගිවිසුම අත්හිටුවනවා – ඉරානය කියයි (VIDEO) appeared first on Siyatha News.