සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75 000 ඉක්මවා තිබෙනවා. ගතවූ දින 18 තුළ පමණක් වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 20 000කට ආසන්නයි. මේ අතර ඩෙංගු රෝග ලක්ෂණ පවතින කාන්තාවන්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසටයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඩෙංගු 75,000 පනී (VIDEO) appeared first on Siyatha News.