ශිරාන් බාසික් ඇතුළු තිදෙනෙකුට කොකේන් ජාවාරම් චෝදනා

Wait 5 sec.

කොකේන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 25 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.මෙම නඩුව අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය මෙම නඩුකරය වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 25 වනදා කැඳවන ලෙස නියම කළාය.කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1,200කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමේ සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර ඇතThe post ශිරාන් බාසික් ඇතුළු තිදෙනෙකුට කොකේන් ජාවාරම් චෝදනා appeared first on Siyatha News.