අලි-මිනිස් ගැටුම අවම කිරීමට ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික සැලැස්මක් අවශ්‍යයි (VIDEO)

Wait 5 sec.

අලි මිනිස් ගැටුම අවම කිරීමට, ඉඩම් පරිහරණ කිරීමේ ජාතික සැලැස්මක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ලුණුගම්වෙහෙර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අලි-මිනිස් ගැටුම අවම කිරීමට ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික සැලැස්මක් අවශ්‍යයි (VIDEO) appeared first on Siyatha News.