බිම්ස්ටෙක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට (VIDEO)

Wait 5 sec.

බිස්ටෙක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවෙහි සභාපතිත්වයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තේ පත් වී තිබෙනවා. කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදීයී මෙම සමුළුව පැවැත්වෙන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post බිම්ස්ටෙක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට (VIDEO) appeared first on Siyatha News.