ජනපති අනුරගේ තෙවැනි අයවැය හෙට (VIDEO)

Wait 5 sec.

2027 වර්ෂයට අදාළ අයවැය දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.ඒ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනුයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ජනපති අනුරගේ තෙවැනි අයවැය හෙට (VIDEO) appeared first on Siyatha News.