ආසියානු සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 300ක මූල්‍යාධාරයක් අනුමත කර තිබෙනවා. ජල සම්පාදන හා සනීපාරක්ෂක සේවා සංවර්ධනය වෙනුවෙනුයි එම මුදල අනුතමත කර ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට ඩොලර් මිලියන 98ක ණය මුදලක් අනුමත කිරීමට ද ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ADB වෙතින් ඩොලර් මිලියන 300ක් (VIDEO) appeared first on Siyatha News.