2019 සිට 2026 දක්වා ශ්‍රී ලංකාවේ උද්ධමනය: උද්ධමනයෙන් බැට කන ජනතාවට අයවැයෙන් දිය යුතු සහන මොනවා ද?

Wait 5 sec.

"උද්ධමනය කියන එකෙන් තේරුම් ගන්න ඕනේ උද්ධමනය අපි අදහස් කරන්නේ මිල මට්ටම් වැඩිවීමේ වේගය, මිල මට්ටම වැඩිවීම හෝ අඩුවීම නෙමෙයි. මිල මට්ටම් වැඩිවීමේ වේගය එතකොට අපිට මතක යි ආර්ථිකය අර්බුදයක් තියෙන කාලේ අපේ මිල මට්ටම් 70%කින් විතර වැඩි වුණා. ඊට පස්සේ ඒක ක්‍රමිකව පාලනය වෙලා ඊට පස්සේ ඕක ඍණ මට්ටමට ආවා. දැන් ඔය දෙක ම හොඳ නැහැ. ඒ කියන්නේ විශාල වශයෙන් වැඩිවීමත් හොඳ නැහැ. අඩු වීමත් හොඳ නැහැ. මොක ද අර උද්ධමනය ඍණ වෙනවා කියලා කියන්නේ අවධමනයක්"