අයවැය කතාව අවසන් වීමෙන් පසුව සම්ප්‍රදායානුකූල ලෙස පැවැත්වෙන තේපැන් සංග්‍රහයේදී ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අයවැය පිළිබඳ විවිධ අදහස් පළ කළා. විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද පෙන්වා දුන්නේ මෙවර ජාතික ජනබලවේග ආණ්ඩුවේ අයවැය සාධනීය යෝජනා රැසකින් සමන්විත බවයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මෙවර අයවැය ගැන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්රීවරුන්ගේ අදහස් (VIDEO) appeared first on Siyatha News.