අද දිනයේ වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කළු සහ නිල්වලා ගංගා සඳහා නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අද දිනයේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් (VIDEO) appeared first on Siyatha News.