කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ් (VIDEO)

Wait 5 sec.

අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හත් දෙනෙකු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ මානසික සෞඛ්‍ය වාර්තා සහ මත්ද්‍රව්‍ය වාර්තා ද එදින ඉදිරිපත් කරන ලෙසයි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ් (VIDEO) appeared first on Siyatha News.