චීනයෙන් පැමිණි යෝධ පැන්ඩාවන් දෙදෙනෙකු ඇමරිකාවේදී මහජන ප්‍රදර්ශනයට

Wait 5 sec.

මෑතකදී ඇමරිකාවේ ඇට්ලන්ටා සත්වෝද්‍යානයට චීනයෙන් ලබා දුන් යෝධ පැන්ඩා සත්ත්වයන් ( “Pingping” සහ “Fushuang”)නිල වශයෙන් මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරේ.මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun ඊයේ(10) පැවති මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේ, යෝධ පැන්ඩාවන් චීනයේ ජාතික වස්තුවක් වන අතර ඔවුන් හොඳ හිතේ පණිවිඩකරුවන් ද වන බවයි.The post චීනයෙන් පැමිණි යෝධ පැන්ඩාවන් දෙදෙනෙකු ඇමරිකාවේදී මහජන ප්‍රදර්ශනයට appeared first on Siyatha News.