ජපාන රැඳවුම් භාරයේදී මියගිය විශ්මාගේ මරණය ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

Wait 5 sec.

ජපානයේ ආගමන රැඳවුම් මධ්‍යස්ථානයකදී විශ්මා සඳමාලිගේ ඛේදනීය මරණය සිදුවී වසර පහකටත් වඩා ගත වී ඇතත් ඇගේ පවුලේ අයට තවමත් සත්‍යය දැනගැනීමේ අයිතිය අහිමි කර ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.