රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව: CID නීතිඥවරිය අද අධිකරණයට පැවසුවේ කුමක් ද?

Wait 5 sec.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල දෙසැම්බර් මස 09 වන දා යළි කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (නොවැ: 11) නියම කළේ ය.එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, 2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම මගින් රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමිනි.