අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරු වීමෙන් පසුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පනවා තිබෙන සිර දඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කළේ ය.