අහුංගල්ලේ වෙඩි තැබූ ගිනිඅවිය සමඟ සැකකරුවෙකු කොටු (VIDEO)

Wait 5 sec.

අහුංගල්ල ගල්වෙහෙර ප්‍රදේශයේ ඊයේ සිදු කළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර බද්දේගම ප්‍රදේශයේ සිදු කළ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් ද සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අහුංගල්ලේ වෙඩි තැබූ ගිනිඅවිය සමඟ සැකකරුවෙකු කොටු (VIDEO) appeared first on Siyatha News.