සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි බන්ධනාගාර නිලධාරීන් විසින් අද (ඔක්තෝම්බර් 6 වැනිදා) කොළඹ මහාධිකරණයට රැගෙන එනු ලැබිණි.ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට රැගෙනඑනු ලැබිණි.