මාතර ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

Wait 5 sec.

මාතර, වල්ගම උතුර ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 39ක් වූ වල්ගම උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා නිලධාරියෙකි.අදාළ පුද්ගලයා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් හටගත් ආරවුලකදී සහෝදරයා විසින් කඩුවකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.අපරාධය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයිThe post මාතර ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක් appeared first on Siyatha News.