මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් වෘත්තිය සමිති ක්‍රියාකරුවකු වන ආනන්ද පාලිත මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට රැගෙන විත් තිබේ. ඔහු ඊයේ(16) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැණුනි. ඒ, 2015 සිට 2019 වර්ෂය දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ අතිකාල දීමනා වංචා කිරිමට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළවය.The post අත්අඩංගුවට ගත් ඛණිජ තෙල් වෘත්තිය සමිති ක්රියාකාරි ආනන්ද පාලිත කොළඹ අධිකරණ වෛද්ය නිලධාරී හමුවට appeared first on Siyatha News.