ශ්‍රී ලංකා පොලිසියේ නිල ඇඳුම වෙනස් කිරීම සඳහා සැලසුම් කර ඇති බවට පසුගිය දා පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ ය.විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැලපෙන සහ නවීන තාක්ෂණික අංගයන්ගෙන් මෙම නිල ඇඳුම සකස් කරන බව ඔහු පැවසීය.