චීන ජනපති හා ආර්යාවගෙන් APEC අමුත්තන්ට පිළිගැනීමේ භෝජන සංග්‍රහයක්

Wait 5 sec.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ආර්යාව Peng Liyuan සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් සංවිධානය කළ, විශේෂ  පිළිගැනීමේ භෝජන සංග්‍රහයක් ඊයේ(18) රාත්‍රියේ Shenzhen නගරයේ ජාත්‍යන්තර හුවමාරු මධ්‍යස්ථාන‍ ශාලාවේදී පැවැත්විණ. 33 වැනි APEC ආර්ථික නායක සමුළුවට එක්වීම සඳහා මෙම සම්භාවනීය අමුත්තන් චීනයට පැමිණ සිටී.The post චීන ජනපති හා ආර්යාවගෙන් APEC අමුත්තන්ට පිළිගැනීමේ භෝජන සංග්‍රහයක් appeared first on Siyatha News.