සැලසුම ගැන කියන්න මහනුවරට (VIDEO)

Wait 5 sec.

බෞද්ධ උරුමය ආරක්ෂා කර ගනිමින් අනුරාධපුර පූජා භූමිය සංවර්ධනය කිරීම පිළිබඳ විරෝධතාවක් නැති බව මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් පවසනවා. අනුරාධපුර පූජාභූමි සැලැස්ම පිළිබඳ පත්කළ ජනාධිපති උපදේශක සභාවේ සම සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති ඊයේ දින මහනාහිමිවරුන් වි බැහැ දැකීමට ගිය අවස්ථාවේදීයි උන්වහන්සේලා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සැලසුම ගැන කියන්න මහනුවරට (VIDEO) appeared first on Siyatha News.