අයවැයට විරුද්ධව සංගම් රැසක් වැඩ වර්ජනයේ (VIDEO)

Wait 5 sec.

2027 අයවැයට විරෝධය පළ කරමින් රාජ්‍ය වෘත්තිය සමිති සංගම් රැසක් මේ වනවිට විරෝධතාවල නිරත වනවා. රජයේ විධායක නිලධාරින්ගේ සංගමය සංගමය අද දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඊට සහයෝගය දැක්වීමට රජයේ පශු වෛද්‍යවරුන්ද වැඩවර්ජනයක් ආරම්භ කර තඇති බවයි වාර්තා වන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අයවැයට විරුද්ධව සංගම් රැසක් වැඩ වර්ජනයේ (VIDEO) appeared first on Siyatha News.