2027 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය අදයි. අද පස්වරු 06 ට දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. භාණ්ඩාගාරයේ මුදල් තිබියදීත් ඒවා අවශ්‍ය කටයුතුවලට ලබා දෙන්නේ නැති බවටයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කර සිටියේ. ක්‍රමානුකූලව සැලසුමකට අනුව එම කටයුතු සිදු කරන බව අමාත්‍ය චන්දන අබේරත්න ඊට පිළිතුරු ලබා දෙමින් පැවසුවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (VIDEO) appeared first on Siyatha News.