ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරින් සහ වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ අතර හමුවක් අද පැවැත්වීමට නියමිතයි. ඒ ගෑස් මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ලාෆ් බහීද? අද ඇමති හමුවට (VIDEO) appeared first on Siyatha News.