ප්‍රේමයෙන් බැඳුණු යුවළක් තමන් සහෝදර සහෝදරියන්දැයි සෙවීමට DNA නීතිය කඩ කළ හැටි

Wait 5 sec.

එකට එක්වී ජීවිතයක් ගොඩනගා ගැනීමට පෙර, ආතර්ට සහ ඕඩ්‍රිට අවශ්‍ය වූයේ ඔවුන් අතර ඥාති සම්බන්ධයක් තිබුණේදැයි දැන ගැනීමට යි. නමුත් ප්‍රංශය තුළ ජාන පරීක්ෂාව සහ දායකයින්ගේ නිර්ණාමිකත්වය පාලනය කරන නීති හමුවේ ඊට පිළිතුරු සොයා ගැනීම අතිශයින් දුෂ්කර විය.