සංවිධානාත්මක අපරාධකරුවක වන සමිට්පුර චතූ දිවයිනට රැගෙනවිත් තිබෙනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ ඕමානයේදී. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සමිට්පුර චතූත් රැගෙන එයි – කංජිපානිගේ බාප්පා ඝාතන සිද්ධියට 5ක් කොටු (VIDEO) appeared first on Siyatha News.