ඩොලර් බිලියනයක් රටින් පිට කිරීම: වාණිජ බැංකු 4ක කළමනාකාරවරුන් රිමාන්ඩ්

Wait 5 sec.

ඇමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් වංචාසහගත අන්දමින් රටින් පිට කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද වාණිජ බැංකු හතරක කළමනාකාරවරුන් සිව් දෙනෙකු අගෝස්තු 21 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන අද (අගෝ. 17) නියම කළේ ය.