පාවිච්චි කළ පොත් අලෙවිය වේගයෙන් ඉහළට: ඒ, AI නිසා ද? දුර්ලභ පොත් විනාශ කිරීමේ අරමුණක් ද?

Wait 5 sec.

පාවිච්චි කළ පොත් ලෝකයේ අභිරහස් යමක් සිදුවෙමින් පවතී.පසුගිය මාස කිහිපය තුළ ස්වාධීන පොත් අලෙවිකරුවන් විසින් අමුතු ආකාරයේ මිල දී ගැනීමේ රටාවක් නිරීක්ෂණය කරනු ලැබ තිබේ. එනම්, ඔවුන් සතුව තිබූ නවකතා විශාල සංඛ්‍යාවක් දුර බැහැර පිහිටි ගබඩා වෙත යැවෙමින් පැවතීම ය.