අපවත් වී වදාළ අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ දෙහිවල ශ්‍රී සරණංකර ක්‍රීඩාංගණයේදී.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය (VIDEO) appeared first on Siyatha News.