සූර්ය ලප

Wait 5 sec.

මේ දිනවල සූර්ය ක්‍රියාකාරිත්වයේ ඉහල යාමක් දැකිය හැකියි. AR 4294-4296 යනුවෙන් හඳුන්වන සංකීර්ණ සූර්ය ලප කන්ඩායම ඇතුලුව සූර්ය ලප ගනනාවක් මේ වන විට නිරීක්ශනය කිරීමේ හැකියාවක් පවතිනවා.