සඳ මතුපිට න්‍යශ්ථික විදුලි බලාගාරයක් ඉදි කිරීමේ අවබෝධතා ගිවිසුමකට රුසියාව සහ චීනය අත්සන් තබා තිබෙනවා. මෙය ඉදිවන්නේ 2036 වසරේ සඳ මත නිම කිරීමට බලාපොරොත්තු වන "අන්තර්ජාතික චන්ද්‍ර පර්යේශන මධ්‍යස්ථානයේ (ILRS) විදුලි අවශ්‍යතා වෙනුවෙනුයි.